අයවැය ගැන W3Lanka ගැඹුරු විශ්ලේෂණය | A deep analysis on Sri Lanka's budget

(2010 ජුනි 30, W3Lankaමල් නො තලා රොන් ගන්නා බඹරුන් මෙන් බදු අය කරමින්, අප පාලනය කරමින්, රට සංවර්ධනය කරන්නට තුනෙන් දෙකකට කිට්ටු ජන වරමක් සහිතව අතින් අරන් පශ්චාත්භාගයෙන් තබා ගන්නා ලද ආණ්ඩුවේ මංගල අයවැය ඊයේ ඉදිරිපත් කරන ලදී. පහත පළ වන්නේ අප විසින් අය වැය පිළිබඳ ඉතා ගැඹුරින් ආර්ථික විද්‍යාත්මකව කරන ලද විශ්ලේෂණයකි. එය කියවා අවබෝධ කර ගන්න. අයවැය පිළිබඳ සාමාන්‍ය විස්තර වෙනත් වෙබ් අඩවිවල පළ වේ.

ඇද්ද හූ! හූ!
ඇද්ද  හූ! හූ!
ඇද්ද  හූ! හූ!
ඇද්ද  හූ! හූ!
ඇද්ද  හූ! හූ!
ඇද්ද  හූ! හූ!
ඇද්ද  හූ! හූ!
ඇද්ද  හූ! හූ!
ඇද්ද  හූ! හූ!
ඇද්ද  හූ! හූ!
ඇද්ද  හූ! හූ!
ඇද්ද  හූ! හූ!
ඇද්ද  හූ! හූ!

Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. what is wrong with the budget? It definitly is not the JVP or UNP is expecting.

    ReplyDelete
  2. #1 - tho loka modayek... gov. not need to present a budget as per UNP or JVP reqs. but should present as per the requirments of the people...

    what happen to the Rs 2500 salary hike???

    at least this budget not saying the way of earning that income... just only predictions.. no plans

    ReplyDelete
  3. comments වලින් පේන්නෙ නං විශ්ලේෂණය ටිකක් ගැඔුරු වැඩියි වගේ.

    ReplyDelete
  4. wow..you are indeed a genius.
    we are lucky....ney..we are honoured to have such great mind in our country.
    If we have 2-3 like minded people in our great motherland, sure this will be the greatest country on planter earth.
    People will think sri lanka as the great kingdom of Kuwera

    ReplyDelete
  5. at annonymous #2

    so you want the rs. 2500.00 , kage hari passa kahapan.

    ***රජයේ සේවකයන්ට උවමනා රු. 2500ක් නැත. මේ රටේ ජනතාව තව විශාල බදු බරක් උසුලන්නට සූදානම් බව වෘත්තීය සමිති නායකයන් නො දැන සිටියත් ආණ්ඩුව නම් දනියි. ****

    (2010 ජුනි 23, W3Lanka) හෙට නැගෙනහිර ..

    රජයේ සේවකයන්ට තිබෙන්නේ මෙවැනි ප්‍රශ්න මිස වැටුප් පිළිබද ප්‍රශ්න නොවේ. වැටුප් ප්‍රමාණවත් නැත. .....රජයේ සේවකයෝ බොරු අතිකාල කරති. නැතිනම් පගා ගසති.

    රජයේ සේවකයන් යනු ඇත්තෙන් ම රැකියාවෙන් පමණක් ජීවත් වන කම්කරු පිරිසක් නොවෙති. ඔවුන්ගෙන් බහුතරය සුළු ව්‍යාපාරිකයෝ ය. රජයේ රැකියාව යනු ඔවුන්ගේ එක් ආදායම් මාර්ගයක් පමණි.

    මේ කම්කරු පංතිය සමග විප්ලව කරන්නට සිතා සිටින ජවිපෙ හා ප්‍රධාන වශයෙන් රජයේ සේවකයන්ගෙන් සැදුම් ලත් වෘත්තීය සමිති මහා සම්මේලනය පසුගිය දිනවල තරගෙට මෙන් උත්සාහ කළේ රජය පසුගිය ඡන්ද කාලයේ පොරොන්දු වූ රු. 2500 ලබා ගැනීම සඳහා සටන් ක්‍රියාමාර්ගයකට පිවිසීමටයි. එහෙත් ඒ සටන් රැල්ල සෝඩා බෝතලය කැඩූ කලක මෙන් එක පාරට ම බැස ගියේ ය. ඒ ඇයි?

    වෘත්තීය සමිති මහා සම්මේලනයේ රු. 2500 දිනා ගැනීමේ සටන කැඳවන මහා සම්මේලනයට නායකයන් ද සමග වෘත්තීය සමිති සාමාජිකයන් 50ක්වත් සහභාගි වූයේ නැත. සම්මේලනය ඉවර වී වෘත්තීය සමිති නායකයෝ බොන්න ගිය හ.

    ***රජයේ සේවකයන්ට උවමනා රු. 2500ක් නැත. මේ රටේ ජනතාව තව විශාල බදු බරක් උසුලන්නට සූදානම් බව වෘත්තීය සමිති නායකයන් නො දැන සිටියත් ආණ්ඩුව නම් දනියි. ****

    ආණ්ඩුව භය නැතිව අලුත් බදු පනවන්නේ එබැවිනි. පිටි කිලෝවලට රු. දහයකි. සීනි කිලෝවට රු. පහකි. ‍ඉන්ධනවලට හා ගෑස්වලට ද නව බදු පැනවීම පිළිබඳ ආණ්ඩුව සලකා බලමින් සිටියි. මධ්‍යම හා ඉහළ මට්ටම්වල රජයේ සේවකයන් කල්පනා කරමින් ඉන්නේ මේ ගැන නොව රජය තමන්ට ද තීරු බදු නැතිව වාහනයක් ආනයනය කර ගැනීම සඳහා බලපත්‍රයක් ලබා දෙනු ඇද්ද කියා ය. පහළ මට්ටමේ රජයේ සේවකයන් කල්පනා කරන්නේ මරුති 800 කාරයක මිළ කීයකින් අඩු වී තිබේ ද කියා ය.

    ReplyDelete
  6. at # annonymous 2
    ***රජයේ සේවකයන්ට උවමනා රු. 2500ක් නැත. මේ රටේ ජනතාව තව විශාල බදු බරක් උසුලන්නට සූදානම් බව වෘත්තීය සමිති නායකයන් නො දැන සිටියත් ආණ්ඩුව නම් දනියි. ****W3 lanka

    ReplyDelete
  7. at #2:
    these people are the ones who get conned for Mahinda's rs. 2500.00 and samagamata avadanne.
    you will get rs 2500.00 in 2016. hik, hik, ha

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා