ඡන්දෙ නැති විමල් වීරවංශ ඡන්දෙ දාන්න ආ හැටි | Wimal Weerawansa coming to 'not vote'

(2010 අප්‍රේල් 09 - W3Lankaමෙම ඡායාරූපය අද දිනමිණ වෙබ් අඩවියේ පළ වන්නේ "ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මාලබේ පිට්ටුගල ශ්‍රී ප්‍රදර්ශනාරාම විහාරස්ථානයට පැමිණි අවස්ථාව" යන හැඳින්වීම සහිතවයි.


පසුගිය ජනාධිපතිවරණයේදී විමල් වීරවංශට ඡන්ද හිමිකම නොතිබුණු බව මාධ්‍ය වාර්තා කළහ. ඔහු ද ඒ බව ප්‍රතික්ෂේප කළේ නැත.


මහ මැතිවරණයේදී යොදා ගනු ලැබුවේ ද ජනාධිපතිවරණයේදී යොදා ගනු ලැබූ ඡන්ද හිමි නාම ලේඛනයම ය.


එසේ නම්, විමල් ඡන්දය දෙන්නට පැමිණ ඔහුට ඡන්දය නැති බව දැනගෙන ආපසු යන්නට ඇත. 


ඡායාරූපය විකෘති කළේ අප නොව දිනමිණ වෙබ් අඩවිය විසින් ම බව කරුණාවෙන් සලකන්න. 

Comments

  1. සිරා වැඩේ කියන්නේ රනිල්ටත් වඩා හෙයා ජන්දෙ ගත්තුඑක.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා