සහෝදරයින් සාමාන්‍ය මිනිසුන් බවට පත් වීම | Comrades turned to ordinary citizen in Sri Lanka

(2010 අප්‍රේල් 09 - W3Lanka ) සහෝදරයින් බොහෝදෙනෙක් සාමාන්‍ය මිනිසුන් බවට පත් වී ඇත.


සහෝදරයින්ට පාර්ලිමේන්තුවට එන්නට අවස්ථාවක් ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් හා ජාතික ලැයිස්තුවෙන් පමණි. 


ඉස්සර නම් සහෝදරයා ලෙස හැඳින්වුණේ මහජනතාව අතර සිටි මහජන සේවකයන් පිරිසකි.


ලංකාවේ විප්ලවය කිරීම ප්‍රාණ භුක්තියට ගත් ජනතා විමුක්ති පෙරමුණ පසුගිය කාලයේ අමුතු ම විලාසිතාවක සහෝදරයින් පිරිසක් නිර්මානය කළහ. 


සාමාන්‍ය මිනිසුන් නොවූ මේ සහෝදරයන්ගෙන් කිපදෙනෙක් ජනමාධ්‍යවල නිතර දක්නට ලැබුණහ. සෙසු සහෝදරයන් කොහේ සිටියාදැයි දන්නේ ඒ සහෝදරයින් ම පමණි. 


සහෝදරයින්ගෙන් කොටසක් පසුගිය කාලයේ පක්ෂය කඩාගෙන ගොස් වලව්වල බෝයි වැඩේ කරන ගමන් මහජනතාවට සර්ලා හා මැඩම්ලා බවට පත් වූහ. ඒ අයගෙන් වැඩි පිරිසකට ද ඇඩ්‍රස් නැති වන ලකුණු පහළ වී තිබේ. 


කෙසේ වෙතත්, සහෝදරයින් සාමාන්‍ය මිනිසුන් වීම නරක නැත. 


ආයුබෝවන් මචං, ඉතින් කොහොමද? දැන්වත් මේ ක්‍රමයට විරුද්ධව ඇත්ත දේශපාලනයක් කරමුද? 

Comments

  1. Nice one I should say...But still I really don't think JVP can do something like that anymore.
    It would be really great they can be real humans in politics from the lessons learnt.

    ReplyDelete
  2. sahodarayonta ohoma kata karanna epa.
    godak aya sandaneta chandaya dunne job ganna.
    rata gena hithala nemei.
    sahodarayo karana kepa kirim danne eyala gena geburin danna aya pamanai.
    eyala weda karanne tamange jevithema kepa karala rata wenuwen.
    minisunta ona wasiyak vitharai.
    eka therenakota kalaya gihin.
    thank you

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා