ඔබේ මන්ත්‍රී මෙහෙම තෝරන්න | Guidelines for Sri Lankans to elect their MPs

ලංකාවට නීති සම්පාදනය කරන ව්‍යවස්ථාදායකයට හෙවත් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා පත් කර යැවීමේදී ඡන්දදායක ජනතාව විසින් අනුගමනය කළ යුතු යයි අප යෝජනා කරන කරුණු:


  • මන්ත්‍රීවරයා වැඩි උගත්කමක් නැති පුද්ගලයකු විය යුතු ය. 
  • ඔහු කිසිදාක පොතක් පතක් කියවන්නකු නොවිය යුතු ය. 
  • ඔහුට දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි රෝග තිබිය යුතු ය. 
  • හිස, කඳ, ගාත්‍රා වෙන් කර හඳුනා ගත නොහැකි විය යුතු ය.
  • වාචාල විය යුතු ය. 
  • මැරයන් හැසිරවීමේ හැකියාව තිබිය යුතු ය.
  • නමට අගින් හෝ මුලින් චන්ඩි, රත්තරං, කුඩු වැනි විශේෂණ පදයක් තිබිය යුතුය. 
  • කටේ තොලේ නොගෑවී කුණුහරුප කිව හැකි විය යුතු ය.
  • විවිධ භාවිතාවන්ගෙන් පදම් වූ පුරුෂ හෝ ස්ත්‍රී ලිංගයක් තිබිය යුතු ය. 
  • ළමයින් වඩා ගත හැකි විය යුතු ය. 
  • සොරකම් කිරීමේ කෙළ පැමිණියකු විය යුතු ය. 
  • ප්‍රතිපත්තියක් නැතිකම ප්‍රතිපත්තිය විය යුතු ය. 
  • වයස, තරාතිරම නොබලා බලවන්තයන් ඉදිරියේ වැඳ වැටෙන්නෙක් හා දුබලයන් කෙරෙහි අනුකම්පා විරහිත අයෙක් විය යුතු ය. 
  • විරුද්ධවාදීන් කෙරෙහි කිසිදු තෙතක්, මෙතක් නැත්තෙක් විය යුතු ය. 
  • මල් වට්ටි ඉස්සර කරගෙන පන්සල් යන්නෙක් විය යුතු ය. 

Comments

  1. Mata nam mulinma oluwata awe inna Jeppo MP set eka

    ReplyDelete
  2. Niyama kiyamna,Lankawe minisunge akalpa(Sinhala) honda lassanata pennala thiyenawa.Meka thamai yathrthaya(gonkama) meka therum gannna beri jathiya wala palla yana eka isteerai.

    ReplyDelete
  3. Hi Grey, oyata mulinma Jeppo tika oluwata aawe kohomada? Ape Jadhadipathi tuma athulu goola baalayo tika adala nathi ai?

    ReplyDelete
  4. මොනව කලත් නිකං ටිල්විය, සෝමවංශය, අනුර කුමාරය, ලාල්කාන්තය වගේ පුක දෙන්නන් නොවිය යුතුයි

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා