අයහපත් ආර්ථික කළමනාකරණය නිසා විදෙස් ආයෝජකයෝ කොටස් විකුණා රටින් යති. | Foreign investors leave Sri Lanka due to mismanagement of economy

(2010 මාර්තු 05-W3Lankaරජයේ අයහපත් ආර්ථික කළමනාකරණය හේතුවෙන් ලංකාවේ කොටස් වෙළඳපොළේ මුදල් ආයෝජනය කළ විදෙස් ආයෝජකයන් සිය කොටස් විකුණා දමමින් ඉවත් වෙමින් ඇති බව වාර්තා වේ. 


පසුගිය බදාදා දක්වා මේ වසරේ වෙළඳ සැසි 39කින් 31කදී ම ප්‍රධාන විකුණුම්කරුවන් වූයේ විදෙස් ආයෝජකයන් බව රොයිටර් පෙන්වා දෙයි. 


විදෙස් ආයෝජකයන් විසින් මේ වසරේ විකුණා තිබෙන කොටස්වල වටිනාකම ඩොලර් මිලියන 44ක් වේ. ජනාධිපතිවරණයේ සිට බදාදා දක්වා විදෙස් ආයෝජකයන් විසින් විකුණා දමා තිබෙන කොටස් වටිනාකම ඩොලර් මිලියන 23කි. 


ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් විදේශ සංචිත ශක්තිමත් කර ගැනීම සඳහා ලංකාවට ලබා දෙන ලද ණය මුදලේ ඉදිරි වාරිකය පමා වීම තත්වය තවත් නරක අතට හැරවීමට හේතු වන බව ආර්ථික විශේෂඥයෝ පවසති. ලංකාවේ ආර්ථිකය පිළිබඳ විශ්වාසය නැති වී යාම එයට හේතුවයි. 

Comments

  1. Not to worry. We'll get better investors from Myanmar.

    ReplyDelete
  2. Don't worry , they will soon establish national economy, in this you don't need to bother about forign investors, these imperialist forces try to destabilize the country. Finally, they will sell their industries to scrap metal, send our girls to prostitution and sell our boys for slave merchants in order to increase the forign reserves.

    ReplyDelete
  3. "they will soon establish national economy" WOOOOOW . . .. what a nice news. . .!!

    ela ela

    SUBA ANAAGATAYAK . . .

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා