'මචං' කතාවට මුල් වූ ඇත්ත ම සිද්ධිය බලන්න

(2010 පෙබරවාරි 03-W3Lanka)  'මචං' චිත්‍රපටය ගොඩනැඟී ඇත්තේ වීසා ලබා ගැනීම සඳහා ජාතික අත් පන්දු කණ්ඩායමක් ව්‍යාජව නිර්මානය කිරීම, එවුන් ජර්මනියට ගොස් මුහුණ දුන් සිද්ධි හා හොරෙන් පළා යාමයි. 


මෙය 2006 වසරේදී සිදු වූ සත්‍ය සිදුවීමකි. 


දැන් ලංකාව දකුණු ආසියාතික ක්‍රීඩාවලදී ඇත්තට ම අත් පන්දු ක්‍රීඩා කරයි. 


මචං චිත්‍රපටයේ අත්පන්දු ක්‍රීඩාව හාස්‍යෝත්පාදනය සඳහා සත්‍යය ඇසුරෙන් කරන ලද ප්‍රබන්ධ කරන ලද්දකි. 


එහෙත්, පහත සඳහන් සබඳතා පුරුක් ඔස්සේ ගොස් ඔබට එම සත්‍ය සිද්ධියට අදාළ තරග දර්ශන හා වෙනත් සිදුවීම් දැක ගත හැකි ය. ඒවා මචංටත් වඩා රසවත් යයි අපට සිතේ. ජීවිතය කොහොමත් සිනමාවට වඩා යථාර්ථවාදී ය. 


1 කොටස
2 කොටස
3 කොටස

Comments

  1. Perhaps Fonseka can now do this.

    ReplyDelete
  2. Fonseka is like the 'makka' to Bardo Flanks now.

    ReplyDelete
  3. Watched all videos and also machang too..
    And what happened to them after that?Same like movie?

    ReplyDelete
  4. lankawe jathika adayama naya warika gewannath dan madi. api okkotama wenne rata paninna thama.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා