ආණ්ඩුවේ පිටපත් රචකයන්ට පුහුණුවක් දෙනු!
(2010 පෙබරවාරි 01-W3Lanka) ආණ්ඩුවේ පිටපත් රචනා දුර්වල තත්වයක පැවතීම කෙරෙහි බලධාරින්ගේ අවධානය යොමු කිරීමට මෙම සටහන තබමු.
මේ දිනවල ඉදිරිපත් කරමින් සිටින ෆොන්සේකාගේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය පිළිබද කතාවෙහි පිටපතෙහි ද අඩුලුහුඬුකම් රැසක් තිබිණි. මීට පෙර, අවි ගනුදෙනු කතාවේ හා මුසාම්මිල්ට අල්ලස් දුන් කතාවේ ද මේ ගැටලුව දක්නට ලැබිණී.
ඒ අතින් බැලූ කල හොඳ ම පිටපත ලියුවේ ෆ්‍රෙඩ්රිකා ජෑන්ස් ය. එය ද ඇය විසින් වෙනත් ප්‍රශ්නයකින් ෂේප් වීම සඳහා ස්වේච්ඡාවෙන් ලියා දුන් එකක් විය.
පිටපතක් තර්කානුකූලව ලිවීම අවශ්‍ය වන්නේ ලංකාවේ ඡන්දදායකයන් අතරින් හතළිස් ලක්ෂයක් පමණ පිරිස දෙන ඕනෑම ලණුවක් නූඩ්ල්ස් සේ ගිලින අය නො වන නිසා ය.
පිටපත් ලිවීම පිළිබද පුහුණුවක් ආණ්ඩුවේ රචකයන්ට දිය යුතුව තිබේ. එහෙම කියූ හැටියේ මං කොරඤ්ඤං කියාගෙන ජැක්සන් ඇන්තනි දුවගෙන එන්නට පුළුවන. එහෙත්, ඔහු ද මෙම පුහුණුව දැඩිව ම අවශ්‍ය කෙනෙකි. අවුරුදු දහයක් තිස්සේ අධ්‍යයනය කර ඔහු ලියූ අබා පිටපතෙන් එ බව ඔප්පු වේ. අනෙකුත් කාරණා පැත්තකින් තිබියදී භද්දකච්චානාට තම පුතුන් දස දෙනා මරන්නනට ඉපදුණු උන්මාද චිත්‍රාගේ පුත්‍රයා පුතුන් දස දෙනාට වඩා ඔය තරම් ලොකු වුණේ මන්ද යන සරළ ප්‍රශ්නයටවත් පිළිතුරක් නැත.
ඕනෑ නම්, අපේ චතුස්කෝටිකයේ හැටියට පිටපත්වල හැටි ද එහෙම යයි නලින් ද සිල්වා ලවා කියවා ගැනීමට පුළුවන.
එහෙත් ප්‍රශ්නය වන්නේ මේ රටේ පුරවැසියන් නො වන දෙමළුන් අතහැර දැමුවත්, තවත් හතළිස් ලක්ෂයක් පමණ එවුන් ද්විකෝටිකව හිතන, බටහිර ගැති, අනුකාරකවාදී, ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් ආදී පුහු සංකල්ප විශ්වාස කරන, ඩොලර් කාක්කන් හෝ ඒ කාක්කන්ගේ අදහස් පිළි ගන්නන් හෝ වීමයි.
හතළිස් ලක්ෂය ඒ හැටි කජ්ජක් නො වුණ ද අද කාලේ හැටියට උන්ට ගේමක් දෙන්නට යාම යෝග්‍ය නැත. මුන් ටික පිටුවහල් කරන්නට යන එක ද හොඳ නැත. මන්ද එවිට ඉතිරි එවුන් ද යුරෝපයට පිටුවහල් වීම සඳහා උන් පරිද්දෙන් වැඩ කරනු ඇත.
එබැවින් වහා ම හොඳ පිටපත් රචකයකු ලවා පුහුණුවක් ලබා දිය යුතු ය.

රනිල්ටයි නෝර්වේ කාරයන්ටයිත් මංගල වැඩිය පණ තියෙන පිටපත් රචකයෙක් ඕන වෙයි වගේ.
ReplyDeleteඑමිල් කාන්තන් පිටපත හොඳට රෝල් කරලා ...... වෙයි මං හිතන්නේ.
අනේ අනේ තේජාන් විමලේ කොළුවා වගේ ඔහේ කියවනවා.
ReplyDeleteභද්දකච්ඡායනා (ඇය පිරිසිදු බෞද්ධ විය යුතුනේ) ඔය පලාපල වගේ මිත්‍යා විශ්වාස දුරු කළ අයෙකු වෙන්නට ඇති.
ReplyDeleteවසර ගණනාවකින් පස්සේ වෙනවා යැයි කියන මරණ දහයක් වෙනුවෙන් අද උපන් බිළිඳෙක් මරන්න හිත දෙන්නේ කොයි ආච්චි අම්මාට ද?
අනේවාසික
ප/ලිඃ යකුන් සමග හැදුණු අබා බෞද්ධයෙක් නෙමේ නෙ ආච්චි වගේ. ඌ මේ කතා අසා මා මරන්න හදපු තොපිට දෙඤ්ඤං බැෂ්ටිය කියා හිතා ගන්න ඇති පොඩි කාළෙම.
http://friends.rambler.ru/ptolcuvore@rambler.ru http://friends.rambler.ru/ymintinomb@rambler.ru
ReplyDeleteasian teen pussy movies amateur teen dance