එක්සත් ජනපදය කොටි ආධාරකරුවන් දෙදෙනෙක් සිරගෙට යවයි

(2010 ජනවාරි 23 -W3Lanka) ත්‍රස්තවාදීන්ට ද්‍රව්‍යමය ආධාර සැපයුවේ ය යන චෝදනාව ලද කොටි සංවිධානයේ ආධාරකරුවන් දෙදෙනෙකුට එක්සත් ජනපදයේ නිව්යෝක් අධිකරණ විසින් සිර දඬුවම් නියම කරන ලදී. 
මෙම පුද්ගලයන් දෙදෙනා පසුගිය වසරේදී චෝදනාවලට වරදකරුවන් බව පිළි ගත්හ.



සාතුජාන් සරත්චන්ද්‍රන්ට වසර 26ක සිර දඬුවමක් ද නඩරාසා යෝගරාජන් හට 14 වසරක සිර දඬුවමක් ද හිමි වී තිබේ.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා