සරත් ෆොන්සේකා අත්අඩංගුවට?


(2010 ජනවාරි 26 -W3Lanka) 
ට්‍රාන්ස් ඒසියා හෝටලය හමුදාව වටලයි
ලංකා ටෲත් ප්‍රධාන පුවත
2010 ජනවාරි 26 වෙනි අඟහරුවාදා, 23:49


මීට ස්වල්ප මොහොතකට පෙර හමුදාවේ විශාල පිරිසක් පැමිණ කොළඹ ට්‍රාන්ස් ඒසියා හෝටලය වටලා එහි සිටින දේශීය විදේශීය සංචාරකයින් පරීක්ෂාවට ලක්කරමින් සිටින බව වාර්තාවේ.


වාර්තාවන ආකාරයට නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නවාතැන් ගත් ස්ථානය බවට සැක පිට මෙම වැටලීම සිදුකර තිබේ. මේ හේතුවෙන් හෝටලයේ නවාතැන්ගත් සංචාරකයින් මහත් අපහසුතාවට පත්ව තිබේ.


අපට ලැබී ඇති තොරතුරු අනුව සරත් ෆොන්සේකා, අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් මේ හෝටලයේ සිටිති.

Comments

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා