‍ෆොන්සේකාගේ කාර්යාලයේ වැඩ කළ 15ක් රඳවාගෙන පරිගණක රැගෙන ගිහින්

(2010 ජනවාරි 30 -W3Lankaඊයේ කොළඹ රාජකීය විද්‍යාලය අසල පිහිටි සරත් ෆොන්සේකාගේ මැතිවරණ කාර්යාලය වට කළ පොලිසිය එහි සේවය කළ 15දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තා කරයි. 


එම කාර්යාලයේ තිබූ පරිගණක ද විශේෂ කාර්ය බලකාය විසින් රැගෙන ගොස් තිබේ. 


මේ අවස්ථාවේදී සරත් ෆොන්සේකා රැඳී සිට ඇත්තේ වෙනත් ස්ථානයක ය. 


සම්පූර්ණ වාර්තාව මෙතැනින් පිවිස කියවන්න.

Comments

  1. He was plotting an Iranian style uprising with Western backing.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා