ලංකාවේ ජනාධිපතිට හෙණ ගහන්නැයි යාඥාවක් අද තමිල්නාඩුවේ. ලංකාවේ තානාපතිලා නිදි


(2009 දෙසැම්බර් 13 - W3Lanka) ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂට හෙණ ගහන්නැයි අයදිමින් කරනු ලබන යාඥාවක් අද දින තමිල්නාඩුවේ රාමේශ්වරම්හි පැවැත්වීමට නියමිතව ඇතත් එය වැළැක්වීම සඳහා චෙන්නෛහි ලංකා මහ කොමසාරිස් උප කාර්යාලය කිසිදු පියවරක් ගෙන නැති බව වාර්තා වේ. 

මෙම යාඥාව සංවිධානය කර තිබෙන්නේ හින්දු මහජන පක්ෂයේ තරුණ අංශයේ ලේකම් සරවනන් විසින් ය. 



ශිවාගමික ශාන්තුවරයකු වූ තිරුඥානසම්බන්ධර් තමා මරා දැමීම සඳහා කුමන්ත්‍රණය කළ සතුරන්ට දිව්‍යමය දඬුවම් යැදි ආකාරයට දෙමළ ඊලමේ සතුරන්ට ද දඬුවම් ලබා දීම මෙම යාඥාවේ අරමුණ බව සංවිධායකයෝ පවසති.




Comments

  1. ආනේ අප්පේ ඉන්දියාවේ මගුල් නටන නටන හැටියට මහ කොමසාරිස්ටත් නටන්න පුලුවනැයී. හරක් හුජ්ජ බොන රටක්නෙ ඕක.

    ReplyDelete
  2. අනේ කරපු දෙන්! අපට මොකෝ...
    වැන්දඹුවන් පණපිටින් ගිනි තියන රටක ඕවත් දේවල්ද? :D

    ReplyDelete
  3. රටට සහ ජාතියම අවමන් කරවන මෙවැනි පුහු දේ උස්ස්ලා පෙන්නන එක මේ වෙබ් අඩවියට ආඩම්බරයක් වුනාට මේව ගණන් ගන්න තරම් අපි මෝඩයන් නොවෙමු

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා