ජැක්සන් කඩේ යන ගමන් ම බඩුත් ව්කුණයි

(2009 දෙසැම්බර් 30 -W3Lanka) මේ දිනවල ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරක රැළිවල කලාකරුවන් නියෝජනය කරමින් කතා පවත්වන ජැක්සන් ඇන්තනි විසින් අධ්‍යක්ෂණය කරන ලද අබා චිත්‍රපටය දෙසැම්බර් 31දා රාත්‍රියේ ජාතික රූපවාහිනියෙන් ප්‍රදර්ශනය කිරීම සඳහා චිත්‍රපටයේ නිෂ්පාදකවරුන්ට අති විශාල මුදලක් ගෙවා ඇති බව ද එයින් සැලකිය යුතු පංගුවක් ජැක්සන් විසින් ලබාගෙන ඇති බව ද වාර්තා වේ.

මීට පෙර ද මෙම චිත්‍රපටය දිවයින පුරා පාසල් ළමුන්ට පෙන්වා මුදල් උපයා ගැනීම පිණිස අවශ්‍ය ප්‍රචාරය ලබා දීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ පෞද්ගලිකව ම මැදිහත් වී ප්‍රකාශයක් කළේ ය. 


කලාත්මක හෝ ඓතිහාසික වශයෙන් හෝ සම්භාවනීය කෘතියක් නො වන අබා චිත්‍රපටය ඔස්සේ කෝටිපතියකු වීමට ජැක්සන්ට අවස්ථාව ලැබිණි.



Comments

  1. මේ දවස්වල නැගලම යන්නේ ජැක්සන්ගේ "අබා"(රූපවාහිනියේ පෙන්වන්න හදන්නේ) සහ සෝමරත්නගේ "බිංදු"( පෙන්නගෙන යනවා).සමහරක් වැඩසටහන්වල සම අනුග්‍රහයත් බිංදුගෙන්!
    නියමයි!
    එළ අනාගතයක් !

    ReplyDelete
  2. Visit following link & vote person who you think be the next president of Sri Lanka.


    http://www.pollpub.com/who-will-be-the-next-sri-lankan-president.aspx

    ReplyDelete
  3. අබා නිසා බබා වීම.

    ReplyDelete
  4. yawn

    this blog took no time to fall this low.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා