සිරිතුංග ජයසූරිය අන්තර්ජාලයේ

(2009 දෙසැම්බර් 23 - W3Lanka) එක්සත් සමාජවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක සිරිතුංග ජයසූරියගේ මැතිවරණ ප්‍රකාශය එළි දැක්වීමේ හා එම පක්ෂයේ වෙබ් අඩවිය දියත් කිරීමේ උත්සවයක් අද (බදාදා) පෙ.ව. 10.30ට කොළඹ 7, නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.


එක්සත් සමාජවාදී පක්ෂයේ නිල වෙබ් අඩවිය වෙත www.lankasocialist.com ඔස්සේ පිවිසිය හැකි ය.


තවත් සමාජවාදී අපේක්ෂකයෝ දෙදෙනෙක් මෙවර ජනාධිපතිවරණයට තරග කරති. එනම්, වාමාංශික පෙරමුණේ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සහ සමාජවාදී සමානතා පක්ෂයේ විජේ ඩයස් ය.


Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා