පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ජනවාරි මුල?

(2009 දෙසැම්බර් 20 - W3Lanka) ජනාධිපතිවරණය පැවැත්වෙනජනවාරි 26 දිනට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවීමට ජනාධිපතිවරයා සලකා බලමින් ඇති බව රජයට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි.


දැනට පාර්ලිමේන්තු රැස්වීම් ජනවාරි 5දා දක්වා කල් දමා ඇති අතර එදිනට හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිත ය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ඉන් අනතුරුව සිදු විය හැකි බව ආරංචි මාර්ග පවසයි.


මෙම පාර්ලිමේන්තුවේ නිල කාලය 2009 අප්‍රේල් මාසයෙන් අවසන් වේ.



Comments

  1. මෙහි නීතිමය තත්වය පහදා දිය හැකි නම් වඩාත් සුදුසු බවයි මගේ හැගීම. ජනාධිපතිවරණයක් පැවැත්වෙන විට පාර්ලිමේන්ත=ව විසිරැවා හැරීමේ බලය ජනාධිපතිට තිබේද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා