වෙට්ට පිත්තලයන් පතුරම් කොපුවෙන් තට්ටු කරන හැටි
(2009 නොවැම්බර් 05 - W3Lanka) යුද හමුදාව සතු හිස් පතුරම් කොපු මෙට්‍රික් ටොන් 41,000ක් පිත්තල ලෙස සිංගප්පූරු ව්‍යාපාරිකයකුට විකිණීමේදී කිලෝවකට රු. 150ක පමණ අත යට ගනුදෙනුවක් සිදු වන බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක ඊයේ පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය.
පිත්තල කිලෝවක් මෙම ව්‍යාපාරිකයාට විකිණෙන්නේ වෙළඳපොලේ සාමාන්‍ය මිළෙන් අඩක් පමණ වන රු.150කට බව ඔහු පෙන්වා දුන්නේ ය.
මේ අත යට ගනුදෙනුවෙන් අදාළ වෙට්ට පිත්තලයන් උපයන ගණන මෙසේයි.
එනම් රු. කෝටි 615කි.
පසුගියදා ඉදිරිපත් කරන ලද අතුරු සම්මත ගිනුමෙන් 2010 මුල් මාස හතර සඳහා ලක්ෂ හතළිහක් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය සඳහා වෙන් කරනු ලැබුවේ රු. කෝටි 855කි.
පිත්තල කිලෝවක් මෙම ව්‍යාපාරිකයාට විකිණෙන්නේ වෙළඳපොලේ සාමාන්‍ය මිළෙන් අඩක් පමණ වන රු.150කට බව ඔහු පෙන්වා දුන්නේ ය.
මේ අත යට ගනුදෙනුවෙන් අදාළ වෙට්ට පිත්තලයන් උපයන ගණන මෙසේයි.
මුළු පිත්තල කිලෝ ගණන = කිලෝ 41,000,000 (හාර කෝටි දස ලක්ෂයයි)
කිලෝවකින් කොමිස් මුදල = රු. 150
මුළු කොමිස් ආදායම = රු. 41,000,000 X 150 = රු. 6,150,000,000
එනම් රු. කෝටි 615කි.
පසුගියදා ඉදිරිපත් කරන ලද අතුරු සම්මත ගිනුමෙන් 2010 මුල් මාස හතර සඳහා ලක්ෂ හතළිහක් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය සඳහා වෙන් කරනු ලැබුවේ රු. කෝටි 855කි.

මතකද පිත්තල හංදිය.
ReplyDelete