මුතුහෙට්ටිගම දකුණු පළාත් සභාවේ මංගල සැසියේ බාල්දියක් පෙරළයි


(2009 නොවැම්බර් 05 - W3Lanka)  මේ දිනවල දකුණු පළාත් සභාවෙන් ලංකාවට ම වි‍නෝදය සපයන නිශාන්ත මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයා අද බලහත්කාරයෙන් පළාත් සභාවේ සභාපත් අසුනේ හිඳගැනීම හා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන් ඔහු අසුනෙන් බිමට තල්ලු කිරීම නිසා ඇති වූ කලබැගෑනිය මැද අද දකකුණු පළාත් සභාවේ මංගල රැස්වීම අනන්දජනක ලෙස නිමාවක් දුටුවේය.

ආණ්ඩු පක්ෂය සභාපති තනතුර සඳහා මොහාන් සිල්වාගේ නම යෝජනා කළ අතර එක්සත් ජාතික පක්ෂය නිශාන්ත මුතුහෙට්ටිගමගේ නම යෝජනා කළේය.


නම ස්ථිර වීමටත් පෙර මුතුහෙට්ටිගම අසුන්ගත වීම හේතුවෙන් සභාවේ කාලගෝට්ටිය ඇති විය. 

ජනාධිපතිවරණයේදී නිශාන්ත 'මහින්ද අයියාට' අත දිග හැර වියදම් කර දකුණේ මහ ඇමතිකම අපේක්ෂා කළේය. එහෙත් 'මහින්ද අයියා' එයට උදව් කළේ නැති නිසා ඔහු කුපිත වී සිටියි. 


පළාත් සභා වෙනුවෙන් ජනතාවගේ බදු මුදලින් කරන වියදම් වෙනුවෙන් ඔවුන් ආපසු ලබා දෙන්නේ මෙවැනි විනෝද සමයන් පමණි.



Comments

  1. නිශාන්තගෙ නම යොජනා කලෙ ම්නුශ.අරමුන ඌරගෙ මාලු ඌරගෙම
    ඇග උඩතියල කපන එක.UNP එක මේවගෙ වැඩ ක‍රනව කියලා අපි
    දන්නවා.එත් උගත් තරුන නායකත්වයක් කියාගන්න මනූෂ මෙ වගෙ දුෂ්ඪ 3rd class,ගැනු වැඩක් ක‍රයි කියල හිතන්න පුලුවන්ද,චීහ්..අපෙ උගත් තරුන අනාගත නායකත්වය..

    ReplyDelete
  2. muthuhettigama , "BEWARE OF DOGS"

    ReplyDelete
  3. අපේ මර්වින් අයියට වෙන ජොබ් එකක් හොයා ගන්න වෙයි වගේ. ඒ ගොන් පාට් එකට මෙ නිශාන්ත බුවා නියමයිනේ. රියල් ගොනා. හිහ් හිහ්....

    ReplyDelete
  4. මහින්ද අරලිය මන්දිරයේ සිට කාටත් හොරා මේ වගේ පිස්සු කෙලින කොට මිනිහාගේ ගෝලයා එළි පිට පිස්සු කෙලිනවා.ගුරා හිටගෙන කරන කොට ගෝලයා දුව දුව කරනවා.අරුමයක් නොවේයි.

    ReplyDelete
  5. මුතුහෙට්ටිගම ගැන කොටි සිරස පෙන්නුවට වඩා වැදගත් චරිතයක් ඔහු කරේ...ඔහු විරුද්ධ උනේ පිටින් ඇවිත් ඡන්ද කරපු අයට....මට දෙන්න බැරිනම් ශාන් මහත්තයට දෙන්න ....පිට එවුන්ට දෙන්න එපා කියලයි ඔහු කියල තිබුණෙ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

එළියකන්දේ වැසිකිලි සැප