ලංකාවට ම සිටින මනෝ වෛද්‍යවරු ගණන මෙන් සිව් ගුණයක් ඇමතිවරු

(2009 නොවැම්බර් 30 - W3Lanka) ලංකාවේ ඇමති සංඛ්‍යාව මෙසේයි:


කැබිනට් ඇමතිවරු 50යි
වැඩබලන ඇමතිවරු 01යි
කැබිනට් නො වන ඇමතිවරු 38යි
නියෝජ්‍ය ඇමතිවරු 19යි
එකතුව 109යි 


මීට අමතරව, පළාත් සභා අටක ප්‍රධාන ඇමතිවරු ද ඇතුළත්ව ඇමතිවරු 32ක් සිටිති. ආණ්ඩුකාරවරු 9ක් සිටිති. 

මේ අනුව, ඇමති මට්ටමේ පුද්ගලයෝ 151ක් මේ රටේ සිටිති. රටේ ජනගහණය කෝටි දෙකක් වේ නම්, සෑම 130,000ක් දෙනාට ම එකා බැගින් ඇමතිවරු මේ රටේ සිටිති. 


ලංකාවේ මිලියන විස්සක් වන ජනගහණය සඳහා විශේෂඥ මානසික වෛද්‍යවරුන් සිටින්නේ 35කි. එනම් ලක්ෂ පහකට එක් අයෙකුටත් වඩා අඩුවෙනි. සෞඛ්‍යය සඳහා සිටින ඇමතිවරු සංඛ්‍යාව නම් 09කි.



Comments

  1. lol@ the w3lanka blogger laboring hard to produce this

    or did he copy it ?

    -
    btw what is the difference between විශේෂඥ මානසික වෛද්‍යවරු් and මානසික වෛද්‍යවරු?

    ReplyDelete
  2. විශේෂඥ මානසික වෛද්‍යවරුන් යනු ඒ වෙනුවෙන් විශේෂඥ සුදුසුකම් ලක් psychiatristවරු වෙති. ලංකාවේ මෙවැනි වෛද්‍යවරුන්ගේ උග්‍ර හිඟයක් ඇත.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා