සරත්ට කලින් ගෝඨාභය වැට පැනලා
(2009 නොවැම්බර් 03 - W3Lanka) පසුගිය සැප්තැම්බරයේදී එක්සත් ජාතීන්ගේ 64වන මහසමුළුවට සහභාගි වීමට නිව්යෝක් ගිය අගමැති රත්නසිරි වික්‍රමනායකගේ නිල නායකත්වයෙන් යුත් නියෝජිත පිරිසට ඇතුළත් වූ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එක්සත් ජනපද ආගමන නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීමට ලක් වූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඊයේ අනාවරණය කළේය.
මෙමප්‍රශ්න කිරීම පැයකට ආසන්න කාලයක් සිදු කෙරුණු බව විමල් වීරවංශ පවසයි.
මෙය එදා මාධ්‍යවලට අනාවරණය නො කෙරුණ බව ද ඔහු පවසයි.
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එක්සත් ජනපදයේ හා ලංකාවේ ද්විත්ව පුරවැසියෙකි.
මෙමප්‍රශ්න කිරීම පැයකට ආසන්න කාලයක් සිදු කෙරුණු බව විමල් වීරවංශ පවසයි.
මෙය එදා මාධ්‍යවලට අනාවරණය නො කෙරුණ බව ද ඔහු පවසයි.
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එක්සත් ජනපදයේ හා ලංකාවේ ද්විත්ව පුරවැසියෙකි.

Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.