යාපනය දුම්රියපොළට කැමරාවෙන් යන්න
(2009 නොවැම්බර් 01 - W3Lanka) උතුරු දුම්රිය මාර්ගය යාපනය දක්වා යළි ගොඩනැඟීම පිළිබඳ කතාබහ මතු වී ඇත. දුම්රිය බොහෝ දෙනෙකුට හුදු ප්‍රවාහන මාධ්‍යයකට වඩා ජීවිත සෞන්දර්යයකි. යාපනයට, තලෙයි මන්නාරමට යළි නිදහසේ දුම්රියෙන් යන්නට රේල් පාරවල් පමණක් නොව තිරසාර සාමයක් ද අවශ්‍ය ය. ඉංග්‍රීසීන් තනා දුන් ඒකීය රාජ්‍යය තුළ දෙමළ ජනයා සහෝදර ප්‍රජාවක් ලෙස සිය කැමැත්තෙන්, සමාදානයෙන් වෙසෙන තත්වයක් නිර්මානය කළ හැක්කේ යුද්ධයෙන් නොව දේශපාලන සංවාදයෙනි.
උතුරට රේල් පීලි දමන්නට උනන්දු පාලකයන්ගේ අවධානය මෙම ප්‍රශ්නය කෙරෙහි අවධානය කෙසේ යොමු කර ගත යුතුදැයි ජනතාව විමසිලිමත් විය යුතුය.
මේ ඡායාරූපවලින් කියැවෙන්නේ යාපනය දුම්රිය ස්ථානයේ වත්මන් තත්වය පමණක් නොවේ. ජාතීන් අතර ගැටුමේ ඉතිහාස කතාව ද එහි තිබේ.

wow........
ReplyDelete