ඉ -ඒෂියා 2009 තොරතුරු තාක්ෂණ සමුළුව හා ප්‍රදර්ශනය දෙසැම්බර් මස 2දා සිට 4වෙනිදා දක්වා


(2009 නොවැම්බර් 30 - W3Lanka) දෙසැම්බර් මස 2දා සිට 4වෙනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඉ -ඒෂියා 2009 තොරතුරු තාක්ෂණ සමුළුව හා ප්‍රදර්ශනය පැවැත්වෙන අතර ප්‍රදර්ශනය ජනතාවට නොමිලේ නැරඹීමට හැකි බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA ) පවසයි.

ඝාබාරූපයේ දැක්වෙන්නේ ඉ -ඒෂියා 2009 පිළිබදව ජනතාව දැනුවත් කිරීම සඳහා වීදි සංචාරය කරන විශේෂ බස් රථයයි. අන්තර්ජාලය නොමිලේ පරිශීලනය කිරීමටද මෙම බස් රථය තුල ජනතාවට පහසුකම් සලසා ඇති බව ICTA පවසයි.




Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා