අලුත් ම ෆේස්බුක් වෛරසය news44.org



(2009 ඔක්තෝබර්  20 - W3Lanka) ලොව ජනප්‍රිය ම අන්තර්ජාල සමාජ ජාලය වන ෆේස්බුක් තුළ පැතිරෙන අලුත් ම වෛරසය වන්නේ news44.orgය. 

මෙමගින් අන්තර්ජාලයෙන් පහසුවෙන් මුදල් ඉපයිම පිළිබද බොරු කතා ෆේස්බුක් භාවිතා කරන්නන්ගේ තාප්පවල හා විස්තරවල අඩංගු කරනු ලැබේ. 


නාඳුනන සබඳතා වෙත නො පිවිසී සිටීම මෙවැනි වෛරස්වලින් ආරක්ෂා වීමට ඇති මාර්ගයයි.

Comments

  1. ane ehema karanna epa. naadunana api wagea aya virous kiyala hithanna epa

    ReplyDelete
  2. ane ehema karanna epa. naadunana api wagea aya virous kiyala hithanna epa


    ha ha ha ma kathawatanam mata hinaha yanawa

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා