මහින්දානන්ද හා මුතුහෙට්ටිගේ රාජකීය ගුටි කෙළි හිල්ටන් හෝටලේදී


(2009 ඔක්තෝබර්  18 - W3Lanka) මේ රටේ ප්‍රභූ පැළැන්තිය නිර්මානය කරන රාජකීය විද්‍යාලයේ ආදි සිසුන් වෙනුවෙන් පසුගිය 15දා හිල්ටන් හෝටලයේ පැවති සාදයකදී ආදි රාජකීය ශිෂ්‍ය හා වර්තමාන රාජකීය රාජපක්ෂයන්ගේ සුවච ඇමති මහින්දානන්ද අලුත්ගමගේ පසුගියදා පැවති දකුණු පළාත් සභා මැතිවරණයේ දේශපාලක තරුවක් වූ නිශාන්ත මුතුහෙට්ටිගම සමග ගුටි කෙළි සංදර්ශනයක් පවත්වා තිබේ. 

මේ ගුටි කෙළිය සිදු වී ඇත්තේ ජිප්සීස් සංගීත කණ්ඩායම සංගීතය සපයමින් සිටියදී ජිප්සීස් නායක සුනිල් පෙරේරාගේ ඇරැයුමින් මුතුහෙට්ටිගම ගීයක් ගයන්නට යද්දී ය. 


ගුටි කෙළියට පෙර මේ දෙන්නා තිත්ත භාෂාවෙන් බැණගෙන ඇති බව ද වාර්තා වේ.


මේ රාජකීය සැඳෑ සාදයට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ද සහභාගි වී සිටියේය.

Comments

  1. අපේ ලොක්කෝ අපේ රටට හ‍රිම ආදර්ශයක්...

    ReplyDelete
  2. Muthuhettiyath Royal eke old boy kenekda ???

    ReplyDelete
  3. මිනිහා ආවයි කියන්නේ රාජකීය ආදි ශිෂ්‍යයකුගේ ආරාධනයටලු.

    ReplyDelete
  4. loken utum rata lankaawai . . lankaawai siri lankaawai . . .

    ReplyDelete
  5. ඔයාට හරි සොමි නේද?

    ReplyDelete
  6. මහින්දානන්දගේයි මුතුහෙට්ටිගමගෙයි අතර වෙනස හරියටම කුපාඩියයි කුපාඩියයි අතර තියෙන වෙනස වගේයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා