භාරකරු මහින්ද බුදුන් උපන් දේශයට යයි


(2009 ඔස්තෝබර් 29 - W3Lanka) පසුගිය මාර්තුවේදී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමට පකිස්තානයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් අතරමග නවතා දමන ලද නේපාල සංචාරය සම්පූරණ කිරීම පිණිස ජනාධිපති මහින්ද රාජපක්ෂ අද දෙදින චාරිකාවක් සඳහා නේපාලයට යයි. 


එහිදී ඔහු නේපාල ජනාධිපති රාම් බරන් යාදෙව් හා අගමැති මාධව් කුමාර් නේපාල් සමග සාකච්ඡා කිරීමට නියමිත ය. 


ලුම්බිනිය බලා යන හේ එහිදී ලංකාවේ රජය විසින් ඉදි කරන ලද විහාරයක් ද විවෘත කිරීමට නියමිත ය. 



Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා