තිස්සනායගම් හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්මන්ත්‍රණය අද

Tissainayagam (2009 සැප්තැම්බර් 10 - W3Lanka) දෙමළ මාධ්‍යවේදී ජේ.එන්. තිස්සනායගම්ට විසි වසරක දඬුවමක් නියම වීම හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳ විශේෂ සම්මන්ත්‍රණයක් අද සවස 4ට මරදාන ඩීන්ස් පාරේ අංක 281හි පිහිටි සමාජ හා සාමයික කේන්ද්‍රයේදී පැවැත්වේ. කථිකයන් වන්නේ නීති ක්ෂේත්‍ර‍යේ ප්‍රවීණයන් වන ජේ.සී. වැලිඅමුණ හා චන්ද්‍රා කුමාරෙග්යි. මෙම රැස්වීම සංවිධානය කර තිබෙන්නේ සිවිල් සමාජ ක්‍රියාධරයන්ගේ ස්වාධීන එකතුවක් විසිනි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා