තමිල්නාඩුවේ ලාංකික සරණාගත රැදවියන් 40ක් උපවාසයේ


(2009 සැප්තැම්බර් 21 - W3Lanka) ලංකාවේ දෙමළ අනාථයන් පිළිබඳ කිඹුල් කඳුළු හෙළන ඉන්දියාවේ තමිල්නාඩුවේ කාංචිපුරම් ආසන්නයේ චෙංගල්පත්තුහි විශේෂ කඳවුරක රඳවා සිටින ශ්‍රී ලාංකික දෙමළ සරණාගත සිරකරුවන් 40ක් ඊයේ සිට උපවාසයක් ආරම්භ කර තිබේ. 

මෙම සරණාතයන්ගෙන් වැඩි දෙනෙක් වසර දහයකට වැඩි කාලයක් තිස්සේ රඳවනු ලැබ සිටිති.


ඉන්දීය ජාතික ආරක්ෂක පනත යටතේ සහ අපරාධ පටිපාටි පනත යටතේ චෝදනා එල්ල වී තිබෙන මොවුන්ගේ නඩු කටයුතු ඉක්මන් කරන්නැයි උපවාසකරුවෝ ඉල්ලා සිටිති. (PTI)

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා