තිස්සනායගම්ට විසි වසරක සිර දඬුවමක්

(2009 අගෝස්තු 31 - W3Lanka)  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලැබ සිටි මාධ්‍යවේදී ජේ. එස් තිස්සනායගම්ට අද දින කොළඹ මහාධිකරණය විසින් විසි වසරක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කරන ලදී.

තිස්සනායගම් සන්ඩේ ටයිම්ස් පුවත්පතේ තීරු ලිපි රචකයකු ද, අවුට්රීච් එස්.එල්. නම් වෙබ් අඩවියේ හා නෝත් ඊස්ටර්න් හෙරල්ඩ් සඟරාවේ සංස්කාරකවරයා ද විය.

නෝත් ඊස්ටර්න් හෙරල්ඩ් සඟරාවේ ඔහු විසින් පළ කරන ලද අදහස් ඔහුට විරුද්ධව චෝදනා එල්ල කිරීමට හේතු විය.

Comments

  1. දැන් ප්‍රශ්ණයක් තියෙනවා.
    1989 භීෂණය ගැන රහස් වාර්තා ජිනීවා වලට අරගන යන්න වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත් මා උත්සාහ කලා.
    ඒ ලියවිලි සිංහලෙන් ඉංග්‍රීසියට පරිවර්තනය කලේ මේ ජේ. එස් තිස්සනායගම් මයි.
    එදා වීරයා.
    අද අවුරුදු විස්සකට හිරේ.
    මම හිතන්නෙ ජේ. එස් තිස්සනායගම් එදා කලෙත් අද කරපු දේ ම තමයි.
    හැබැයි එක දෙයක් වෙනස්.
    එදා එයා පෙනී හිටියෙ තමන්ගෙ ජාතියෙ අය වෙනුවෙන් නෙමේ.
    අද පෙනී හිටියෙ තමන්ගෙ ජාතිය වෙනුවෙන්.
    ප්‍රශ්ණය සරලව සිංහලෙන් මෙච්චරයි.
    දෙමලාව බැහැර කිරීමෙන් තොරව සිංහලයාට ජාතියක් බවට පත්වීමට නොහැකි කම තමයි ප්‍රශ්ණය.

    ReplyDelete
  2. lanakwe adiakranaya polisiyai dekama karanne balu wada
    .madya wediyek mokak danmath eka warde unath awrudu 20 hire yawanna ba,
    slit eke kollata wechcha wage wadak menna
    polisiye balu wada
    http://www.lankaenews.com/Sinhala/news.php?id=10174

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා