මාලිනීට ගැලරියෙන් අපූරු සම්මානයක්

ආකාස කුසුම් රිදී තිරයට; මාලිනීගේ රන් නෙළුම සොරුන්ට

(2009 අගෝස්තු 28 - W3Lanka) හෙළ නිළි රැජින ලෙස හැඳින්වෙන මාලිනී ෆොන්සේකා ඇය ප්‍රධාන චරිතය රඟපාන ආකාස කුසුම් චිත්‍රපටයේ දර්ශනයක් සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටින අතරවාරේ ඇගේ මාලබේ නිවසට ඇතුල් වූ සොර පිරිසක් එයා දැන් ලොකු ළමයෙක්‌ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් මොස්‌කව් සම්මාන උළෙලේදී සම්මාන ලබාගැනීම හේතුවෙන් මෙරට චිත්‍රපට නිෂ්පාදකයන් ඇයට තිළිණ කරන ලද රන් නෙළුම් මලක්‌ ඇතුළු රු. ලක්ෂ දහයක් පමණ වටිනා මුදල් හා භාණ්ඩ සොරකම් කරගෙන ගොස් තිබේ. 







Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා