මැරවින් කුඩු ලාල් එංගලන්තයට පන්නයි

(2009 අගෝස්තු 02 - W3Lanka) කුප්‍රකට මැරවින් යුවරජු සිය පාතාල මහ සෙනෙවියා වන කුඩු ලාල් පසුගියදා ලංකාවෙන් එංගලන්තයට පන්නා ගත් බව වාර්තා වේ.


ආණ්ඩුවේ පාතාල මර්දන මෙහෙයුමට තමනුත් අසු වේ යයි බියෙන් සිටි කුඩු ලාල්ට වීසා රැගෙන දීමටත්, ගුවන් තොටුපළේ විශේෂ අමුත්තන් සදහා දොරටුවෙන් කුඩු ලාල් පැන්නීමටත් පෞද්ගලිකව මැදිහත් වූ මැරවින් ගුවන් යානය පිටත් වන්නට ආසන්න වන තුරු කුඩු ලාල්ගේ ආරක්ෂාවට එහි රැඳී සිටි බව ද වාර්තා වේ.


කුඩු ලාල්ට එංගලන්තයේ රෙස්ටොරන්ට් එකක් තිබේ.

Comments

  1. නැහ්... :D ගියපු වෙලාවක කාල එන්න ඕන.. :P

    ReplyDelete
  2. මමත් ඇස් ගැන නම් ගොඩක් ප‍රිස්සම් වෙනවා

    ReplyDelete
  3. කවුරු කොහොම පැනලා ගියත් ඔවුන්ට පවු වලින් ගැලවීමක් නෑ

    ReplyDelete
  4. කාටහරි නොමිලේ රට යන්න ඕන නම් මේක අවස්ථාවක් වෙනු නිසැකය.

    ReplyDelete
  5. රජ්ජුරුවෝයි මූයි දෙන්නම එකයි. රජ්ජුරුවෝ නම් වැඩ කර ගත්තට පස්සේ වම්බොට්ටට බඩු දුන්නා.මූ කුඩ්ඩාව එක්ස්පොර්ට් කරා. ලංකාවෙ හැම රජයක්ම ඔහම තමා. අද නපුන්සකයෙක් ගානට වැටිලා ඉන්න අනිත් පැත්තේ ලොක්කාත් ඉස්සර මීට හපන් වැඩ කරලා තියෙන්නේ. ටික ටික හරි මුන් ව බලයෙන් අයින් කරලා දාන්න ඔනේ. එත් මහින්දලා දුමින්දලා මිනිස්සුනට වැඩ කරන ගමන් තමයි බලු වැඩ කරන්නේ. එත් මිනිස්සු දැන ගන්න ඕනේ අදාල වැඩේ කර ගත්තට පස්සේ බල්ලන්ට පයින් ගහලා පන්නන්න. මන් හිතන්නේ දැන් රජ්ජුරුවෝ පන්නන්න කාලේ හරි. මෑන් දැන් එයාට රටට කරන්න පුලුවන් දේ කරලා ඉවරයි. දැන් මෑන් මිනිස්සුන්ගේ නිදහස සීමාකරන්න හදන්නේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා