සෙබලුන් ඇබ්සන්ට් වෙන්න ප්‍රධාන හේතුව නිවාඩු ප්‍රශ්න - ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී

(ජුලි 16, 2009) උතුරු-නැඟෙනහිර ප්‍රදේශවල රාජකාරි කරන හමුදා සෙබලුන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම නිසා ඔවුන්ට නිවාඩු ලබාගැනීම පිළිබඳ ප්‍රශ්න ඇති බවද නොදන්වා සේවයට වාර්තා කිරීම වැඩි වීමට නිවාඩු ලබා ගැනීමට තිබෙන දුෂ්කරතාව එක් හේතුවක් බවද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් සරත් ෆොන්සේකා නව තනතුරේ වැඩ භාරගත් දිනයේ මාධ්‍යවලට පැවසීය.


හමුදාව මේ වන විට සිය පිරිස් බලය තවත් 50,000කින් වැඩි කරගැනීම සඳහා කටයුතු කරමින් සිටියි.


මේ අතර, මේ වන විට හමුදා සේවය මගහැරීමේ වරදට 1500ක පමණ පිරිසක් බන්ධනාගාරගතව සිටින බව ද, තවත් දස දහස් සංඛ්‍යාත හමුදාවෙන් පැන ආ පිරිසක් සමාජයේ සිටින බවද වාර්තා වේ.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා