යුද හමුදාව සතුව තඹ මෙට්‍රික් ටොන් 50,000ක හිස් පතුරම් කොපු

(2009 ජුලි 02) ශ්‍රී ලංකා යුද හමුදාව සතුව තඹ මෙට්‍රික් ටොන් 50,000ක් සහිත හිස් පතුරම් කොපු ඇති බව කර්මාන්ත සංවර්ධන ඇමති කුමාර් වෙල්ගම ජුනි 30දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.


මෙම තඹ තොගයෙන් වැඩි පුමාණයක්මෑත කාලයේ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධයේදී භාවිතා කරන ලද කාලතුවක්කු උණ්ඩවල කවර බව වාර්තා වේ.


මෙම තඹ තොගය 35%ක වටිනාකම එකතු කිරීමකින් තොරව අමුද්‍රව්‍ය ලෙස අපනයනය කිරීමට ඉඩ නොදෙන බව ඇමතිවරයා අවධාරණය කළේය.



Reblog this post [with Zemanta]

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා