ඉරණමඩු වැවෙන්උතුරට ජල යෝජනා ක්‍රමයක්

මෑතදී දෙමළ ඊලාම් විමුක්ති කොටි කැරැලිකරුවන්ගේ පාලනයෙන් සියතට ගත් වන්නියේ සුපසිද්ධ ඉරණමඩු වැවේ ජලයෙන් කිලිනොච්චියෙන් උතුරේ චාවාකච්චේරි, යාපනය වැනි ප්‍රදේශවලට ජලය සපයන ජල යෝජනා ක්‍රමයක් ආරම්භ කරන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි. 


ඩොලර් මිලියන 60ක් වැය වන මෙම ව්‍යාපෘතියේ ප්‍රාග්ධනයෙන් 80%ක් සපයන්නේ ආසියානු සංවර්ධන බැංකුවයි. ව්‍යාපෘතිය සඳහා ශඛ්‍යතා අධ්‍යයනය දැනටමත් හමාර කර ඇති බව වාර්තා වේ. 


පරන්තන්හි ඉදි කරනු ලබන පවිත්‍රතා ඒකකය මගින් දිනකට ජල ගැලුම් මිලියන 11ක් මුදා හරිනු ඇත.










Reblog this post [with Zemanta]

Comments

  1. අවුරුදු හතරකට පස්සේ මේ ව්‍යාපෘතියේ ප්‍රගතිය කොහොමද?

    මේවා කියවන කොට හිතෙන්නේ දිණමිණත් මේ වගේ ඇති නේද කියලයි. (මා දිණමිණ කියවා ඇත්තේ W3Lanka අඩවියෙන් පමණි)

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා